Monday, October 28, 2013

ඕනෑ කෙනෙක් ඉන්නා තැන ජංගම දුරකතන සිතියමකින් බලමු







 #. තමන් යම් මොහොතක ඉන්නා තැන දුර ඉන්නා කෙනෙකුට සිතියමකින් පෙන් වන්නට පුළුවන් සේවයක් දැන් ගූගල් අරඹා ඇත. හරියට ඉන්ටනෙට් හරහා තොරතුරක් සොයන්නාක් මෙන් තම හිතවතෙක් ඉන්නේ කොතන‍දැයි තමන්ගේ ජංගම දුරකථනය හරහා සොයාබැලිය හැකි මේ අලුත් වැඩසටහන හදුන්වන්නේ ලැටිටියුඩ් (Latityde) කියාය.


මෙහිදී ස්මාට්පෝන් එකක් හෝ කොම්පියුටරයක් හරහා තම මිතුරා ඉන්නා තැන සිතියමක් ඇසුරෙන් සොයා ගන්නට ඔබට ඉඩ සලසා ඇත. මෙහිදී ඒ එක් එක් පුද්ගලායා ඉන්නා තැන නගර වශයෙන්ද, නගරයේ නිශ්චිත ස්ථෘනයක් වශයෙන්ද සොයා ගත හැක.

දැන්ටමත් ගූගල් මැප් සේවය ලාබා ගත හැකි ජංගම දුරකතනවලට පහලින් මෙම මුදුකාංගය ඩවුන්ලෝඩ් කරගත හැකිය. 




No comments:

Post a Comment